වනජීවි කළමනාකරණය’ නමින් විෂයයක් ගේනවා..- අමාත්‍්‍ය ලාල් කාන්ත BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසන්නේ වනජීවි කළමනාකරණය විෂයයක් ලෙස ස්ථාපිත කිරීමට උත්සාහ කරන බවයි.

ශ්‍රී ලංකා ජාතික ගොවිජන බල මණ්ඩලයේ නිලධාරීන් සමඟ ගොවිජන මන්දිරයේදී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“ගොවියන් සතුන් මරනවා නම් ලංකාවේ මෙලහකටත් සතුන් නැහැ” යනුවෙන්ද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

මෙම සාකච්ඡාවේදී ගොවිජන බල මණ්ඩලය විසින් කෘෂිකර්මාන්තයේ ගැටලු සහ විසඳුම් පිළිබඳ යෝජනාවලියක් අමාත්‍යවරයාට බාර දෙන ලදී

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *