2025 LPL තරගාවලියට දින වෙන්වෙයි

 

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ 06 වැනි අදියර 2025 වසරේ නොවැම්බර් මස 27 වැනිදා ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව, නොවැම්බර් 27 වැනිදා සිට දෙසැම්බර් 23 වැනිදා දක්වා අදාළ තරගාවලිය පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

මෙවර තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර පිටිය, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය සහ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය යන ස්ථානයන් හි පැවැත්වීමට නියමිතයි.
BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *