ලේ දීමට පෙර අනිවාර්යයෙන්ම අනුගමනය කරන්න මේ උපදෙස් ටික! BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
1️⃣ ඔයා සෞඛ්‍යමත් වෙන්න ඕන – උණ, සෙම්ප්‍රතිශ්‍යාව, හෝ අනිත් අසනීප තියෙනකොට ලේ දෙන්න එපා.
2️⃣ අපිරිසිදු ආහාර වලින් වැළකිලා හොඳ ආහාර කන්න – පැය 3–4කට පෙර හොඳ හොඳ ආහාර (ප්‍රෝටීන් + කාබෝහයිඩ්‍රේට්) අනිවාර්යයි. නිරාහාරව ඉදලා ලේ දන්න එපා.
3️⃣ ජලය වැඩියෙන් ගන්න – පරිත්‍යාගයට පෙර කෝප්ප 2–3 වතුර බොන්න.
4️⃣ මත්පැන්, සිගරට් වලින් පැය 24–48කට පෙරම වැළකින්න 🚭🍺
5️⃣ නින්ද හොඳට ගන්න – කලින් දවසේ රාත්‍රියේ පැය 6–8 නින්ද අනිවාර්යයි 😴.
6️⃣ ඔයාගේ සත්‍ය සෞඛ්‍ය තොරතුරු කියන්න – ලේ ලබාදෙන කෙනාට පරිත්‍යාගය කරන ඔයා ලබා දෙන ඇත්ත තොරතුරු වැදගත් වෙනවා.
7️⃣ මීට පෙර කළ ටැටූ, ශල්‍යකර්ම, විදේශ ගමන් වගේ දෙවල් ගැන එතන ඉන්න doctor ට කියන්න.
8️⃣ හැඳුනුම්පත ගෙන එන්න – ලේඛන වලට ඕන.
💡 මතක තියාගන්න
ලේ දීමෙන් ඔබට කිසි හානියක් වෙන්නේ නෑ, ඔයා වෙන කෙනෙකුගේ ජීවිතය බේරගන්න වීරයෙක් වෙනවා❤.
සෞඛ්‍ය සම්පූර්ණ පුද්ගලයෙකුට මාස 4කට වරක් ලේ පරිත්‍යාග කරන්න පුලුවන්.
ලේ බිඳක් දන් දෙන්න ඔබත් කිරිබත්ගොඩ YMBA එකට 2025 අගෝස්තු 16 ඇවිත් යන්න
ලොකේෂන් 👇
https://maps.app.goo.gl/kRbK8z2sM95RoRn78?g_st=com.google.maps.preview.copy

