BBCMirror.lk . CNNMirror.lk asianewsplusone.com sfmnewslk.com මාධ්‍යවේදීනි ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

ඉන්දියානු සාගරයේ සමූද්‍රීය ආරක්ෂාව හා භූ දේශපාලනික වෙනස්වීම් අභියෝග සහ විසදුම් යන තේමාව පෙරදැරිව ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කළ ‘ Trinco Dialogue – 2025 ‘ සාගරික සම්මන්ත්‍රණය 10 වන වරටත් ඉකුත් 22 දා ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ දී පැවැත්විණ.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා මහතා සහභාගී වූ අතර ප්‍රධාන දේශනය නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති බුද්ධික ජයවීර මහතා සිදුකළ අතර මෙම අවස්ථාව සඳහා නාවික හමුදා නිලධාරීන් ඇතුළු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.

මෙම අවස්ථාට අදාල ඡායාරූප පහතින් ඒවා ඇත

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *