මොපිඩෝරි 2025
55 වන වාර්ශික දිසා බාලදක්ෂ කදවුර හා රැළිය මෙවර නවතම මුහුණවරකින් නොවැම්බර් මස 06 සිට 09 දක්වා රතමලාන කදවල මහා විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්වීමට, මොරටුව – පිළියන්දල බාලදක්ෂ දිසාව මගින් කටයුතු සූදානම් කර ඇත.
නොවැම්බර් 06 දින ප.ව. 4.00 ට ආරම්භක උත්සවය, නොවැම්බර් 07 දින ප.ව. 06.00 ට කදවුරු ගිනිලැය සංදර්ශනය, නොවැම්බර් 08 දින ප.ව. 03.00 ට ත්‍යාග ප්‍රදානෝත්සවය හා කදවුර අවසන් කිරීමේ උත්සවය සහ එදිනම ප.ව. 06.00 ට බාලදක්ෂ එළිමහන් සංදර්ශනය යන අංග නැරඹීමට මහජනතාව සදහා විවර කර ඇත.
BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

