Local News මාවනැල්ලේ රිය අනතුරක් AdminEditor August 9, 2026 www.bbcmirror.lk www.Lankawebnews.lk කොලින් හරිශ්චන්ද්‍ර අද (9) සවස 3.30ට පමණ මාවනැල්ල ප්‍රදේශයේදී බසයක් සහ යතුරු පැදියක් ගැටීම හේතුවෙන් බස් රථය පොලිස් භාරයට ගෙන තිබේ. එක් අයකු සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇත. Spread the love