එක්සත් ජනපද නිලධාරීන් සමුද්‍රීය ආයතන වල නිරීක්ෂණයක.
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
ශ්‍රී ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් සමග ඇමරිකානු ආරක්ෂක තර්ජන අඩුකිරීමේ (DTRA) ඒජන්සි නියෝජිත පිරිසක් සහ ඇමරිකානු ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිසක් ඉකුත් දා (22) කොළඹ තොරතුරු විලායන මධ්‍යස්ථානයේ සහ කොළඹ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණය මධ්‍යස්ථානයේ සංචාරයක නිරත විය.
මෙහිදී ඔවුන් කොළඹ පිහිටි මෙම මධ්‍යස්ථානයන්හි කාර්ය භාරය ක්‍රියාකාරිත්වය සහ ධාරිතාවය පිළිබඳ මෙන්ම එම ආයතනයන්හි සමුද්‍රීය තොරතුරු හුවමාරුව සමුද්‍රීය වසම් පිළිබඳ දැනුවත් භාවය සහ සමුද්‍රීය ආරක්ෂාව හා සුරක්ෂිතතාව ආදිය පිළිබඳ අවධානය යොමු කර ඇත.

