මාධ්‍යවේදී
කොලින් හරිශ්චන්ද්‍ර
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරයට ඡන්ද 195 ක් ලබා ගනිමින් ප්‍රදීප් නිලංග දෑල මහතා නැවත වරක් 19 වෙනි දියවඩන නිලමේවරයා වශයෙන් පත්ව තිබෙන අතර ඔහුට වසර 10 ක කාලයක් මෙම තනතුර හෙබවිය හැකිය.
මෙසේ දියවඩන නිලමේ තනතුර සඳහා පත්ව ඇත්තේ ඔහු තුන්වන වරටය.
