මාධ්‍ය ආවරණය සඳහා ආරාධනය සහ සහය ලබා ගැනීම BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

 

නොවැම්බර් 10 – ජාතික විද්‍යා දිනය සැමරුම සහ ජාතික විද්‍යා සතිය ආරම්භ කිරීම.

නොවැම්බර් 10 වන දින ලෝක විද්‍යා දිනයයි. ඊට සමගාමීව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සංවිධාන කරන ජාතික විද්‍යා දින සැමරුම සහ ජාතික විද්‍යා සතියේ සමාරම්භය විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එදින බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී සිදුවේ. අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ඊට අනුබද්ධ ආයතන සහ වෙනත් උසස් අධ්‍යාපන ආයතන කිහිපයක් ද සමග එක්ව ජාතික විද්‍යා සතිය තුළ විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රයට අදාල වැඩසටහන් රාශියක් සංවිධාන කර ඇති අතර එහි සමාරම්භය මේ සමග සිදුවේ.

දිනය – 2025 නොවැම්බර් 10 (සඳුදා)
වේලාව – පෙ.ව. 9.00
ස්ථානය – වෝටර්ස් ඒජ් හෝටලය, බත්තරමුල්ල

සම්බන්ධීකරණය – නිත්‍ය සිල්වා (077 212 6082)

මෙම අවස්ථාව මාධ්‍ය ආවරණය කිරීම සදහා මාධ්‍ය ආයතන දැනුවත් කිරිමටත්, මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදියෙකු / ඡායාරූප ශිල්පියෙකු / කැමරා කණ්ඩායමක් සහභාගි කරවීමට අවශ්‍ය කටයතු සලසා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මේ පිළිබඳව ඔබ දක්වන සහයෝගය ඉතා අගය කොට සලකමි.

නිත්‍ය සිල්වා
ගරු විද්‍යා හා තාක්ෂණ අමාත්‍යතුමාගේ
මාධ්‍ය ලේකම්

#BBCNews #BreakingNews #WorldNews #CurrentEvents #NewsUpdate #BBCBreaking #GlobalNews #InformedCitizen #NewsToday #StayInformed

#BBCNews #BreakingNews #WorldNews #UKNews #CurrentEvents #NewsUpdate #BBCBreaking #NewsToday #GlobalNews #InformedCitizen #JournalismMatters #NewsCoverage #MediaWatch #FactCheck #NewsAnalysis #StayInformed #NewsFeed #TrendingNews #BBCWorld #NewsAlert #PoliticalNews #EconomyNews #ScienceNews #HealthNews #TechnologyNews #EnvironmentNews #SportsNews #CulturalNews #Opinion #Editorial #NewsDiscussion

#SFMNews #BreakingNews #LatestUpdates #SFMUpdates #NewsAlert #CurrentEvents #SFMCommunity #LocalNews #NewsToday #SFMHeadlines #InTheKnow #StayInformed #SFMReport #NewsCoverage #SFMInsights #TrendingNow #SFMStories #NewsRoundup #SFMEvents #SFMHighlights #NewsFeed #SFMJournalism #SFMUpdates #NewsBuzz #SFMPress #SFMWorld #SFMInfo #SFMNetwork #SFMConnect #SFMVoice

#CNNNews #BreakingNews #CurrentEvents #NewsUpdate #WorldNews #USNews #Politics #InternationalNews #NewsToday #HeadlineNews #CNNPolitics #NewsAlert #MediaCoverage #Journalism #NewsAnalysis #TrendingNews #NewsFeed #InTheKnow #StayInformed #Newsworthy #FactCheck #NewsRoom #LiveUpdates #NewsDiscussion #CNNReport #NewsCommunity #NewsHighlights #DailyNews #NewsBroadcast #CNNBreakingNews #NewsCoverage

#AsiaNews #AsiaUpdates #AsiaToday #AsiaInFocus #AsiaNewsPlus #CurrentAsia #AsianHeadlines #AsiaReport #AsiaTrends #AsiaInsights #AsiaBreakingNews #AsiaNewsNetwork #AsiaCoverage #AsiaStories #AsiaEvents #AsiaPolitics #AsiaEconomy #AsiaCulture #AsiaLifestyle #AsiaTravel #AsiaSports #AsiaTechnology #AsiaBusiness #AsiaCommunity #AsiaVoices #AsiaDiversity #AsiaInnovation #AsiaEnvironment #AsiaHealth #AsiaEducation

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *