BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

ආරක්ෂක සහයෝගීතාවය වර්ධනය කිරීමේ ‘මිත්‍රශක්ති 2025’ යුධ අභ්‍යාසය සඳහා මෙරට හමුදා සාමාජිකයින් පිටත්ව යයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දීය හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මිත්‍රශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසයෙහි XI වන අධියර සඳහා සහභාගී වන නිලධාරීන් 34 ක් හා සෙසුනිලයින් 101 ක ප්‍රමාණයකින් යුත් භට කණ්ඩායමක් ඉකුත් 09 දා මත්තල ගුවන් තොටුපලින් ඉන්දියාව බලා පිටව යන ලදී.
ඉන්දීය හා මෙරට හමුදාවන් අතර හමුදා කුසලතා වැඩි දියුණු කිරීම සහ ආරක්ෂක සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම මිත්‍රශක්ති යුද අභ්‍යාසය මෙවර මෙම මස 10 වන දින සිට 23 දින දක්වා දින 14ක් පුරා ඉන්දියාවේ බෙලගවි කර්නාටක ප්‍රදේශයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
ප්‍රවෘත්තියට අදාල ඡායාරූප පහතින් ඒවා ඇත.
BBCMirror.lk
CNNMirror.lk
asianewsplusone.com
sfmnewslk.com
#BBCNews #BreakingNews #WorldNews #CurrentEvents #NewsUpdate #BBCBreaking #GlobalNews #InformedCitizen #NewsToday #StayInformed
#BBCNews #BreakingNews #WorldNews #UKNews #CurrentEvents #NewsUpdate #BBCBreaking #NewsToday #GlobalNews #InformedCitizen #JournalismMatters #NewsCoverage #MediaWatch #FactCheck #NewsAnalysis #StayInformed #NewsFeed #TrendingNews #BBCWorld #NewsAlert #PoliticalNews #EconomyNews #ScienceNews #HealthNews #TechnologyNews #EnvironmentNews #SportsNews #CulturalNews #Opinion #Editorial #NewsDiscussion
#SFMNews #BreakingNews #LatestUpdates #SFMUpdates #NewsAlert #CurrentEvents #SFMCommunity #LocalNews #NewsToday #SFMHeadlines #InTheKnow #StayInformed #SFMReport #NewsCoverage #SFMInsights #TrendingNow #SFMStories #NewsRoundup #SFMEvents #SFMHighlights #NewsFeed #SFMJournalism #SFMUpdates #NewsBuzz #SFMPress #SFMWorld #SFMInfo #SFMNetwork #SFMConnect #SFMVoice
#CNNNews #BreakingNews #CurrentEvents #NewsUpdate #WorldNews #USNews #Politics #InternationalNews #NewsToday #HeadlineNews #CNNPolitics #NewsAlert #MediaCoverage #Journalism #NewsAnalysis #TrendingNews #NewsFeed #InTheKnow #StayInformed #Newsworthy #FactCheck #NewsRoom #LiveUpdates #NewsDiscussion #CNNReport #NewsCommunity #NewsHighlights #DailyNews #NewsBroadcast #CNNBreakingNews #NewsCoverage
#AsiaNews #AsiaUpdates #AsiaToday #AsiaInFocus #AsiaNewsPlus #CurrentAsia #AsianHeadlines #AsiaReport #AsiaTrends #AsiaInsights #AsiaBreakingNews #AsiaNewsNetwork #AsiaCoverage #AsiaStories #AsiaEvents #AsiaPolitics #AsiaEconomy #AsiaCulture #AsiaLifestyle #AsiaTravel #AsiaSports #AsiaTechnology #AsiaBusiness #AsiaCommunity #AsiaVoices #AsiaDiversity #AsiaInnovation #AsiaEnvironment #AsiaHealth #AsiaEducation


