යෂ්ටික තුවක්කු අඩු කිරීමේ ගිවිසුම අද මධ්‍යම රාත්‍රියේ කල් ඉකුත්වෙයි.
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com
මාධ්‍යවේදී
කොලින් හරිශ්චන්ද්‍ර
න්‍යෂ්ටික තුවක්කු අඩු කිරීමේ ගිවිසුම අද මධ්‍යම රාත්‍රියේ කල් ඉකුත්වෙයි.
ලෝක බලවතුන් දෙදෙනාගේ ( රුසියාව සහ එක්සත් ජනපදය) උපායමාර්ගික න්‍යෂ්ටික අවි ලෝක ආරක්ෂාවට බරපතල තර්ජනයක් ලෙස බොහෝ දෙනා හඳුනාගෙන තිබෙනවා.
න්‍යෂ්ටික අවි නිපදවීමේ තරගයක් ආරම්භ වීමේ අවදානම ගැන බොහෝ රටවල් බියෙන් පසු වෙනවා.

