සියළු මාධ්‍ය ආයතන ප්‍රධානීන් , පුවත්පත් කතෲවරුන් වෙත. *අරගලයට යුක්තිය – මාධ්‍ය හමුව*

www.bbcmirror.lk    www.Lankawebnews.lk මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

නිට්ටඹුව සිදුවීම සහ ඊට සමගාමීව 2022 මහජන අරගලයේ නීතිමය ක්‍රියාවලීන් සම්බන්ධයෙන්  ගාලුමුවදොර මහජන අරගලයේ ක්‍රියාකාරීන් පිරිසක් විසින් පවත්වන මාධ්‍ය සාකච්චාවක් 2026 පෙබරවාරි 21 වන සෙනසුරාදා දින සවස 2.00 ට මරදාන CSR ශාලාවේදි පැවැත්වේ.

මේ සදහා ඔබ ආයතනයේ නියෝජිතවරයෙක් සහභාගී කරවන මෙන් ඉල්ලා සිටිමු.

දිනය : පෙබරවාරි 21

වෙලාව : සවස 2.00

ස්ථානය: CSR – මරදාන

රන්දිමාල් ගමගේ : +94 71 177 7910

අනුරුද්ධ බණ්ඩාර : +94 76 711 6521

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com   https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?mode=gi_c  https://youtube.com/@bbcmirror?si=gUipLaxS2au3wav-  https://www.instagram.com/bbcmirror_media_?igsh=MW5seTc0eW1yYmVsNw%3D%3D&utm_source=qr

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *