ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

www.bbcmirror.lk    www.Lankawebnews.lk මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ඒ පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.

සංවත්සර වැඩසටහන, දෙස් විදෙස් භික්ෂූන් වහන්සේ සහ ගිහි නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 28 සිට දෙසැම්බර් 2 දා දක්වා පැවැත්වීමට නියමිතය.

ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබා දීම වෙනුවෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශය, ජනාධිපති කාර්යාලය, ආරක්ෂක ලේකම්, පොලිස්පති සහ විදේශ අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *