කිලෝ ග්‍රෑම් කෝටි 2 කට ආසන්න පුස් සහිත බඩ ඉරිඟු මන්නාරම දී දැලේ.
www.bbcmirror.lk www.Lankawebnews.lk මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
සෞඛ්යාරක්ෂිත නොවන ආකාරයට
හා පුස් බැදුණු බඩ ඉරිඟු කිලෝ ග්‍රෑම් කෝටි 2 කට ආසන්න ප්‍රමාණයක් තහනමට ගැනීමට මන්නාරම පේසාලේ ප්‍රදේශයේ දී ඉකුත් 24 දා සිදු කෙරිණි.
මන්නාරම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ලද තොරතුරු මත මන්නාරම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පේසාල මහජන සෞඛ්‍ය පරීක්ෂක හා මන්නාරම නගරය සභා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මෙම වැටලීම සිදු කොට සැකකරුවන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (25) දින ඉදිරිපත් කර ඇත.


