මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කරන කමල් අමරසිංහ මහතා ලබන 30 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

කුරුණෑගල පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගයකට අනුවය.

කැබ් රථයක චැසි අංකය සංශෝධනය කර එය ව්‍යාජ ලියාපදිංචියක් සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු ඊයේ (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *