දොස්තරලා අද උදේ 8 සිට නැවතත් පැය 48ක දීප ව්‍යාප්ත වැඩවර්ජනයක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

(GMOA) අද (09) පෙ.ව. 8.00 සිට නැවතත් පැය 48 ක දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ප්‍රකාශයට පත්කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය, කළින් එකඟ වූ කොන්දේසි උල්ලංඝනය කරමින් සීමාවාසික වෛද්‍ය පත්වීම් ඉදිරියට ගෙනයෑමට ගත් පියවර සම්බන්ධයෙන් මෙම තීරණය ගත් බව GMOA පැවසීය

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *