මත්කුඩු පානය කිරීමට මුදල් ලබා ගැනීමේ අරමුණින් තම බිරිඳ අසල්වැසියෙකුට අලෙවි කළ සැමියා අත්අඩංගුවට
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මත්කුඩු පානය කිරීම සඳහා මුදල් ලබා ගැනීමේ අරමුණින් තම බිරිඳ අසල්වැසියෙකුයෙකුට අළෙවි කළ අයෙකු හා ඇයව දූෂණය කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට අලවතුගොඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි.
සිද්ධියෙන් පසු තිස් පස් හැවිරිදි තිදරු මව සියදිවි හානිකර ගැනීමේ අරමුණින් මහනුවර වැවට පැන තිබෙන අතර ත්‍රිරෝද රථ රියදුරෙකු විසින් ඇයව බේරාගෙන අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාරදී තිබේ.


https://shorturl.fm/0L9LK