Local News ශ්රී ලංකාවේ 27 වන නාවික හමුදාපතිවරයා ලෙස පත් වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු මහතා අද (01) සිය නිල රාජකාරි ආරම්භ කළේය. AdminEditor July 1, 2026 www.bbcmirror.lk www.Lankawebnews.lk නාවික හමුදා මූලස්ථානයේදී එම රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාව පැවැති අතර, නව නාවික හමුදාධිපතිවරයා වෙත විශේෂ සම්මාන ආචාර මුරයක් ද පිරිනමන ලදී. එම උත්සවය අද නාවික හමුදා මූලස්ථානයේදී උත්සවාකාරයෙන් පැවැත්විණි. Spread the love