අලංකාර අභ්‍යන්තර අවකාශය ජනගත කිරීම 04 දා සවස 3 ට.
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
වසර ගණනාවක් පුරා දෙස් විදෙස් හෝටල් ක්ෂේත්රයේ අත්දැකීම් ලත් සම්මානලාභී ප්‍රවීන ගෘහ අභ්‍යන්තර අලංකරණ ශිල්පී මල් සැකසුම් සහ චිත්රශිල්පී කලා අධ්‍යක්ෂක උපුල් අලවත්ත විසින් රචිත ප්‍රථම කෘතිය Elegant Interiors අලංකාර අභ්‍යන්තර අවකාශය කෘතිය ජනගත කිරීම අගෝස්තු මස 04 දින පස්වරු 03 ට කොළඹ 07 පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
ප්‍රවීන චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්යක්ෂ ලලිත් රෝහණ ආරාධිත දේශනය මේ සඳහා විද්වතුන් හා කලාකරුවන් රැසක් සහභාගී වීමට නියමිතය.

