ඇමරිකානු යුධ නෞකාවක් කොළඹ වරායට.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

ඇමරිකා එක්සත් ජනපද  නාවික හමුදාවට අයත් ‘USS TULSA’ නැමැති යුධ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඉකුත්දා (7) දින උදෑසන කොළඹ වරායට පැමිණි අතර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදාණුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

2019 වසරේ අධිකාරියට පත් කරන ලද මෙම නෞකාව දිගින් මීටර් 127.7 ක් වන අතර මෙයට පෙර 2025 අගෝස්තු මස 27 වන දින ද ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *