Cabinet Spokesperson, Minister Nalinda Jayatissa, states that people should not believe social media posts about a possible fuel shortage in the country due to the ongoing military conflicts between Israel and Iran.
Cabinet Spokesperson, Minister Nalinda Jayatissa states that there are fuel stocks required for the next two and a half months in the country and that more fuel stocks are scheduled to arrive in the country in the next few days.
Minister Nalinda Jayatissa also stated this at the media briefing to announce cabinet decisions that fuel stocks have been ordered as needed.
මේ දිනවල ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුද ගැටුම් හේතුවෙන් ඉදිරියේදී රට තුළ ඇති විය හැකි ඉන්ධන හිඟයක් පිළිබඳ සමාජ මාධ්‍යවල පළ කිරීම් විශ්වාස නොකරන ලෙස කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
ඉදිරි මාස දෙකහමාරකට අවශ්‍ය ඉන්ධන තොග රට තුළ තිබෙන බවත් ඉදිරි දින කිහිපයේ තවත් ඉන්ධන තොග මෙරටට පැමිණීමට නියමිත බවද කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
තවද ඉදිරියට අවශ්‍ය පරිදි ඉද්ධන තොග ඇණවුම් කර ඇති බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කරයි.

