All services of the President’s Fund will be implemented online from today.

 

Applications for the service to provide medical assistance to the public from the President’s Fund began to be accepted through all Divisional Secretariats in the island from February 7th.

The President’s Media Unit said that since the program is being implemented very successfully, arrangements have been made to decentralize other services of the President’s Fund in the same manner.

ජනාධිපති අරමුදලේ සියලු සේවා අද සිට Online ක්‍රමය ඔස්සේ ක්‍රියාත්මක වෙයි.
ජනාධිපති අරමුදලින් මහජනතාව වෙත වෛද්‍යාධාර ලබා දීමේ සේවාවට අයදුම්පත් භාර ගැනීම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කිරීම පසුගිය පෙබරවාරි 7 වන දා සිට ආරම්භ විය.

ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ, එම වැඩසටහන ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බැවින් ජනාධිපති අරමුදලේ අනෙකුත් සේවාද ඒ අයුරින් විමධ්‍යගත කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *