Iran launches missile attack on US military base in Qatar

 

BBCMirror.lk . asianewsplusone.com sfmnewslk.com

Foreign media are reporting that explosions are currently being heard in Doha, Qatar.

The foreign media report states that these explosions were caused by a missile attack by Iran on a US military base in Qatar.

Iran had previously issued a warning that it was preparing to launch missile attacks on a US base in Qatar.

As a result, Qatar had taken steps to close its airspace.

Iran also launched missile attacks on US bases in Iraq

Iran’s Islamic Revolutionary Guard Corps (IRGC) confirmed that it launched attacks on US bases in Qatar and Iraq.

කටාර් හි අමෙරිකානු හමුදා කඳවුරකට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්
මේ වන විට කටාර් දෝහාහි පිපිරීම් ඇසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, මෙම පිපිරීම් ඉරානය විසින් කටාර් හි පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරකට එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් සිදු වූ බවයි එම විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.

ඉරානය විසින් කටාර්හි ඇමරිකානු කඳවුරකට මිසයිල ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවට අනතුරු ඇඟවීමක් මීට පෙර නිකුත් කර තිබුණා.

ඒ හේතුවෙන් සිය ගුවන් කලාපය වසා දැමීමට කටාර් රාජ්‍යය කටයුතු කර තිබුණා.
තවද ඉරාකයේ අමෙරිකානු කඳවුරුවලට ඉරානයෙන් මිසයිල ප්‍රහාර

කටාර් සහ ඉරාකයේ ඇමරිකානු කඳවුරුවලට ප්‍රහාර දියත් කළ බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක කවුන්සිලය (IRGC) තහවුරු කරනු ලැබුවා.

Please

No 1 News Provider in Sri Lanka ⁠

advertising Watsup massage +94750119199

Follow us on Website

BBCMirror.lk

asianewsplusone.com

sfmnewslk.com

Subscribe to us on YouTube
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

Like us (Asia news plus one)on Facebook
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *