ඇමැති විජිත හේරත් ප්‍රවීණ දේශපාලන නායක ආනන්දසංගරී අතර හමුවිමක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

විදේශ අමාත්‍ය විජිත හේරත් පසුගිය සිකුරාදා (03) ද්‍රවිඩ දේශපාලකයකු සහ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී. ආනන්දසංගරී හමුව තිබේ.

මෙහිදී අමාත්‍යවරයා, 93 වැනි වියේ පසුවන හිටපු මන්ත්‍රී ආනන්දසංගරී ශ්‍රී ලාංකීය දේශපාලනය වෙනුවෙන් දැක්වූ දායකත්වය සහ ඔහුගේ දීර්ඝ දේශපාලන ජීවිතය තුළින් ලබාදුන් ආදර්ශයන් ඇගයීමට ලක්කරමින් සිය කෘතඥතාව පළකර ඇත

Spread the love

One thought on “ඇමැති විජිත හේරත් ප්‍රවීණ දේශපාලන නායක ආනන්දසංගරී අතර හමුවිමක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *