එක්නැලිගොඩ මහතාගේ නඩුවේ සාක්ෂි දෙන්න සීඅයිඩීය කරයි BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සිරකර තැබීම සඳහා පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කළ බවට යුද හමුදා ලුතිනන් කර්නල්වරු දෙදෙනෙකු ඇතුළු හමුදා බුද්ධි නිලධාරීන් 7කට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානි අබේසේකර නම් කර තිබේ.

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් මෙම තීරණය දැනුම් දී ඇත්තේ ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව කැඳවූ අවස්ථාවේදී ය.

2010 වර්ෂයේ ජනවාරි මස අග භාගයේ දිනක ගිරිතලේ, කොස්වත්ත, බත්තරමුල්ල, අඩාලච්චේනෙ, අක්කරපත්තුව ප්‍රදේශවලදී පැමිණිල්ල නොදත් තවත් පිරිසක් සමඟ එක්වී ප්‍රගීත් රන්ජන් බණ්ඩාර එක්නැලිගොඩ නමැත්තා අයුතු ලෙස සිරකර තැබීමේ අදහසින් ඔහු පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කළ බවද ඒ අනුව නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන ගොස් ඔහුගේ මරණය සිදු කළ බවටද විත්තිකරුවන් වෙත චෝදනා නගා තිබේ.

Please

No 1 News Provider in Sri Lanka ⁠

advertising Watsup massage ‪+94750119199‬

Follow us on Website News

BBCMirror.lk

CNN-Mirror.co

asianewsplusone.com

sfmnewslk.com

Subscribe to us on
YouTube

Sfm news And Asia news Plus One

https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

please subscribe YouTube

BBC MIRROR MEDIA

https://youtube.com/@bbcmirrormedia?si=wMl-bZtd8qsFJIg-

Please Like & Follow
Facebook

BBC Mirror
https://www.facebook.com/share/1EerrMn6ir/?mibextid=wwXIfr

Like us (Asia news plus one)on Facebook
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

Please Follow us WhatsApp group

Sfm news
Asia News Plus One

https://chat.whatsapp.com/DYeUizAkhCWCceCwtWG5Gr?mode=r_c

please Follow us
WhatsApp Group

BBC Mirror
CNN-MIrror

‎Open this link to join my WhatsApp Group: ‪https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *