කැස්බෑව බිත්තර තබාගත් අයෙක් රන්දොඹේදී අල්ලයි.
www.bbcmirror.lk www.Lankawebnews.lk මාධ්‍යවේදීනි ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (17) දින අලුයම් කාලයේ බලපිටිය රන්දොඹේ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කැස්බෑ බිත්තර 108 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පසුව සැකකරු සමගින් අත්අඩංගුවට ගත් කැස්බෑ බිත්තර තොගය ඉදිරි නීතිමය කටයුතු කිරීම සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?mode=gi_c https://youtube.com/@bbcmirror?si=gUipLaxS2au3wav- https://www.instagram.com/bbcmirror_media_?igsh=MW5seTc0eW1yYmVsNw%3D%3D&utm_source=qr


