කොස්ගොඩ වෙඩිතැබීමකින් තරුණයෙක් මරුට BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

කොස්ගොඩ වෙඩිතැබීමකින් තරුණයෙක් අවසන් ගමන් යයි
අද උදෑසන හයට පමණ කොස්ගොඩ දූවෙ මෝදර ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇත.එම පුද්ගලයා නිවසේ නිදා සිටියදී පැමිණි පුද්ගලයකු මෙම වැඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ දූව මෝදර ප්‍රදේශයෙක් කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක හිමිකරුවකුවන විසි හතර හැවිරිදි අරුන් මෙන්ඩිස් නමැති අවිවාහක පුද්ගලයෙකි.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙරළ දෙසින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත.මේ සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි

