චීන ජනාධිපති ෂී ජින්පිං සහ පෙං ලීයුවාන් ආර්යාව වොෂින්ටන් නුවරදී උණුසුම් ලෙස පිළිගැනීමට ලැබීම පිළිබඳව තමන් සතුටට පත්වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

ෂී ජින්පිංගේ මෙම අමෙරිකානු සංචාරය දෙරට අතර සබඳතාවල සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නක් බව පෙන්වා දුන් ට්‍රම්ප් ජනාධිපතිවරයා, ඔහු විශිෂ්ට රාජ්‍ය නායකයෙකු බවත් දෙරට අතර සබඳතා තවදුරටත් තහවුරු කරගනිමින් ඔහු සමඟ පුළුල් අදහස් හුවමාරුවක නිරත වීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළ බව විදෙස් මාධ්‍යවල දැක්වෙනවා.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *