ජනමාධ්‍ය වෙදින් සදහා ශිෂ්‍යත්ව පිරිනැමිම
www.bbcmirrormedia.org
www.sfmnewslk.com
www.asianewsplusone.com
www.Lankawebnews.lk
www.Ceylonnewsmedia.com
www.bbcmirror.lk
Deputy editor Research
M.sarath. Kumara perera
ජනමාධ්‍ය විෂය ක්ෂේත්‍රය ට සිමාවු ඇසිදිසි ශිෂ්‍යත්වය විෂය ක්ෂෙත්‍රයනි රැසකට අවසිථාව ලබාදෙමින් ජනමාධ්‍ය වෙදින්ට සුවිශේෂී වරමක් ලබාදිම ට ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.. එතුලින් බලාපොරොත්තුවන ප්‍රමුඛතම අරමුණ වන්නෙ අපෙ රටෙ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නිරතව සිටින ජනමාධ්‍යයවෙදින්ගෙ වෘත්තික භාවය හා කුසලතා හා තාක්ෂණික ප්‍රෙව්ගය ඉහල නැංවීමයි…
ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව ය හා තාක්ෂණික ශිෂ්‍යත්ව ය ලෙස ප්‍රධාන අවස්ථා දෙකක් ඔස්සෙ ජනමාධ්‍ය වෙදින්ට ශිෂ්‍යත්ව පිරිනැමිම ට ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ..
ශිෂ්‍යත්ව වැඩසටහන පිළිබඳ මාධ්‍ය වෙතින් දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පසුගියදා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඇසිදිසි මැදරෙදි පවත්වන ලදි මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවෙදි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ සංවර්ධන.. නෙලුම් දිල්ෂාරි මහත්මිය කරුණු පැහැදිලි කරන ලදි….මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවෙදි ඇසිදිසි ශිෂ්‍යත්ව වැඩසටහන සමග රජය ප්‍රකාශයට පත් කිරිමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ..වරලත් ජනමාධ්‍ය වෘත්තික කෙටුම්පත …මාධ්‍යවෙදියාගෙ පුහුණුව අධ්‍යාපන ය හා ඉදිරිගමන්මග පිළිබඳ කරුණු අවධානයට ලක්විය….
ඇසිදිසි ජනමාධ්‍ය හා තාක්ෂණික ශිෂ්‍යත්ව වැඩසටහන් සදහා අපෙරටෙ ජාතික මටිටමෙ ජනමාධ්‍යවෙදින්ට මෙන්ම ප්‍රදෙශිය මටිටමෙ ජනමාධ්‍යවෙදින්ට ඉල්ලුම් කිරිමෙ අවස්ථාව හිමිවන්නෙය. අයදුම් පත් භාර ගන්නා අවසාන දිනය ලෙස ජන මාධ්‍ය අමාත්‍යාංශ ය ප්‍රකාශයට පත් කර ඇත්තෙ ජුලි මස 10 වෙ වයස අවුරුදු 18 වැඩි 55 අතරවිය යුතුබවත් විශෙෂ කරුණක් ලෙස අවධානයකර ඇත ජනමාධ්‍යවෙදින් සදහා රජයෙ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව ප්‍රකාශයට පත්කර ඇති 2025/ 2026 වසර සදහා නිකුත්කරන ලද මාධ්‍ය හැදුනුම්පතතමා සතුව පැවතිම ශිෂ්‍යත්වය ලබාගැනිමට සුදුසුකම වනු ඇත…
ජනමාධ්‍ය විෂය ක්ෂේත්‍රය තුළට පමණක් සිමාවු පදනම වෙනස් කරමින් නිතිය.. ආර්ථික විද්‍යාව දෙශපාලන..
අපරාධ විද්‍යාව සමාජ විද්‍ය ආපදා කළමනාකරණය භාෂාව යන ව්ෂයධාරා
වනාහි ජනමාධ්‍ය වාර්තා කරණයතුළ කටයුතු කරන මාධ්‍යවෙදින්ට මෙවර සුවිශේෂී අවස්ථාවක් ශිෂ්‍යත්ව ලබාදිමෙදි හිමිකරදි ඇත..
වත්මන් මාධ්‍ය ක්ෂෙත්‍රයෙ නවප්‍රවණතා සැලකිල්ලට ලක් කරමින් තාක්ෂණික විෂය ධාරාව න් ඔස්සේ ශිෂ්‍යත්ව පිරිනැමිමෙ අවස්ථාව ජනමාධ්‍යවෙදින්ට උදාකරයි ඇත කෘතිම බූද්ධිය…ඩ්‍රොන තාක්ෂණය නුතන තාක්ෂණික විෂය ධාරාවන් සමග මාධ්‍ය වෙදින් ට තම කුසලතා හැකියාවන් මත හැදැරිම් කිරීම ට මෙවර අවස්ථාව ලැබෙ…
සම්මුඛ පරික්ෂණය අයදුම් පත් කැදවන අවස්ථාවෙදි තමා තොරාගෙන තිබෙන විෂය පාඨමාලා වන හදාරමින් සිටින අයෙකු විමත් එ බවට එම ආයතනය විසින් නිකුත් කරනලද ලිපිය සම්මුඛ සාකච්ඡා වට තොරාගැනිමෙදි ඉදිරිපත් කළ යුතුවෙ එමෙන්ම තමන් දැනට සෙවිය කරන මාධ්‍ය ආයතනයෙ අංශ ප්‍රධානියාගෙ අනුමැතිය සහතික කොට ඉදිරිපත් කළයුතුය..පසුගිය කාල සිමාවෙදි පශ්චාත් උපාධි සදහා වෙන්කර තිබු ලක්ෂ 2 මුදල මෙවර ලක්ෂ 7 දක්වා වැඩිකර ඇත.. ඩිප්ලෝමා .. පශ්චාත් ඩිප්ලෝමා උපාධි පශ්චාත් උපාධි පාඨමාලා යටතෙ මාධ්‍ය වෙදින් සැමට මුල්‍යමය හිමිකම් ලැබෙ
මෙවර ජනමාධ්‍යවෙදි ශිෂ්‍යත්වය යටතෙ තවත් එක් සුවිශේෂි අවස්ථාවක් විශෙෂයක් ලෙස එක්කර ඇත ඒ වත්මන් රජයෙ පර්යේෂණ හා සංවර්ධන Research and Development polecy
ප්‍රතිපත්ති ය යටතෙ ආචාර්ය උපාධිය P.H.D කිරිමට නිරතවන මාධ්‍යවෙදියෙකුටශිෂ්‍යත්ව මුල්‍යාධාර ලබාගැනිමෙ හිමිකම් ලැබෙන ලක්ෂ 7 මුදලක් පිරිනැමෙ
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවෙදි මාධ්‍ය පර්යෙෂණය හා අධ්‍යාපනය පුහුණුව මාධ්‍යවෙදියාගෙ වෘත්තික භාවය හා නිදහස පිළිබඳ පුළුල් ලෙස අවධානයට ලක්විය

