ජා ඇල නිවාසිපුර අවුරුදු පොළ මෙවරත් ජයට.
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
ජා ඇල නිවාසිපුර සෑම වසරකම සිංහල හා දෙමළ අවුරුදු උත්සවය නිමිත්තෙන් පවත්වනු ලබන අවුරුදු පොළ මෙවරද මහත් උත්සවශ්‍රීයෙන් අද හා හෙට (10 හා 11) යන දිනයන්හි නිවාසිපුර වෙළද පරිශ්‍රය තුලදී පැවැත්වේ.
මෙහිදී නිවාසිලාභීන් සදහා ඉතා සාධාරණ හා අඩු මිළට ආහාර ද්‍රව්‍ය රෙදිපිළි රසකැවිලි වර්ග පාවහන් ආදිය ලබා ගැනීමට හැකි අතර අවුරුදු පොළ සදහා පැමිණෙන කුඩා ළමුන් සදහා විනෝද ජනක ක්‍රීඩා ආදියද සම්පාදනය කොට ඇත.

