තැපෑල අතිකාල වර්ජනයකට සුදාන මක දBBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
දප ව්‍යාප්ත තැපැල් කාර්යාල සහ පාලන කාර්යාලවල අතිකාල වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.
එම පෙරමුණ සඳහන් කරන්නේ, අද (15) මධ්‍යම රාත්‍රි 12 සිට මෙම අතිකාල වර්ජන ක්‍රියාමාර්ගය දියත් කරන බවයි.
ඒ, 2016 වසරේ සිට බඳවා ගැනීම් ක්‍රමවත්ව සිදුවී නොමැති බව පවසමින්




