නව දියවඩන නිලමේ තේරීම අද මහනුවරදී BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

මාධ්‍යවේදී
කොලින් හරිශ්චන්ද්‍ර

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නව දියවඩන නිලමේ තේරීම අද (7) ප.ව 2.00 ට මහනුවර බෞද්ධ බල මණ්ඩල ශාලාවේදී බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ අදීක්ෂණය යටතේ සිදුකිරීමට නියමිතය.

තනතුර සඳහා පුද්ගලයන් 7 දෙනෙකු ඉදිරිපත් වී තිබේ.

ඡන්දය දීමට සුදුසුකම් ලැබූ පිරිස සංඛ්‍යාව 263 දෙනෙකුය.

නිලමේවරයාගේ ධූර කාලය වසර දහයක් වන අතර නව නිලමේවරයාට 2035 දක්වා සේවය කළ හැක.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *