ශ්‍රී ලංකාවට උතුරු දෙසින් ස්ථාපිතව තිබූ අඩු පීඩන කලාපය මේ වනවිට ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයට අනුව, මෙම පද්ධතියේ බලපෑම තවදුරටත් දිවයිනේ ප්‍රදේශ රැසකට බලපානු ඇත. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලට අමතරව ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවිය හැකි අහස වලාකුළින් බරව පවතින බව දැනුම් දෙයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයටද වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ.

ඌව සහ නැගෙනහිර පළාත්වල මෙන්ම පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක පස්වරු 1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බවද කාලගුණ අංශය සඳහන් කරයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *