ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු ඝාතනය කල තරුණයා වරද පිළිගනී BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

මුළු ලොවම කම්පනයට පත් කල මාස 2ක බිලිදියක් හා අවුරුදු 10 ට අඩු ළමුන් තිදෙනෙකු ඇතුළු සය දෙනෙකු ඝාතනය කල් සිදුවීම නැවත කරළියට පැමිණ ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ කැනඩාවේ ඔටාවා නුවරදී පසුගිය වසරේ (2024) සිදුවූ දරුණු පිහි ඇනුමකින් ළමුන් සිව්දෙනෙකු, ඔවුන්ගේ මව සහ පවුලේ සමීප මිතුරෙකු ඇතුළු පුද්ගලයන් සය දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් 20 හැවිරිදි තරුණයෙක් වරද පිළිගෙන තිබෙන බවයි.

මෙහිදී මෙම අතිශයින් කම්පන සහගත සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ෆෙබ්‍රියෝ ද සොයිසා (Febrio De Zoysa) නම් ශ්‍රී ලාංකික තරුණයා, ඔටාවා ශ්‍රේෂ්ඨාධිකරණයේදීයි (Superior Court in Ottawa) වරද පිළිගෙන ඇත්තේ.

ඒ අනුව ඔහු විසින් වරද පිළිගත් චෝදනා මෙසේය,

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *