හෙල්මට්වලින් පුද්ගලයෙකුට පහර දුන් පියුමි හංසමාලිගේ පුත්‍රයා අත්අඩංගුවට BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පහර දීම සම්බන්ධයෙන් නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලිගේ පුත්‍රයා වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රිය අනතුරකින් පසුව තවත් පිරිසක් සමග සිදුකළ බව කියන පහර දීම හේතුවෙන් පහර කෑමට ලක්වූ පුද්ගලයා රෝහල් ගත කර තිබෙන අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *