2026 වසර තුළ සමෘද්ධි සුව බොජුන් හල් 100ක් ආරම්භ කිරීමට සැලසුම්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටින බවත් ඒ සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ශක්තිමත්ව ඉදිරියට ගෙන යා යුතු බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමේ අරමුණින් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරන සමෘද්ධි සුව බොජුන් හල් ව්‍යපෘතියේ තවත් එක් සුව බොජුන් හලක් පසුගියදා (29) මාතලේ දිස්ත්‍රික්කයේ, පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කොහොලන්වෙල ග්‍රාම සේවා වසමේ ඒ 9 මාර්ගයට මුහුණ ලා විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *