Local News 2026/05/30 වෙනිදා වෙසක් පුන් පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ජනාධිපතිතුමා විසින් බන්ධනාගාරගත සිරකරුවන් 61 දෙනෙකුට ජනාධිපති සමාව ප්රදානය කර තිබේ. AdminEditor May 31, 2026 www.bbcmirror.lk www.Lankawebnews.lk මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම විශේෂ ජනාධිපති සමාව ප්රදානය කර ඇති බවද ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කරයි. Spread the love