37 වැනි ඉල්මහ විරු සමරුව විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී
www.bbcmirror.lk | www.Lankawebnews.lk
මාධ්‍යවේදිනී ෆාතිමා සෆාන්
37 වැනි ඉල්මහ විරු සමරු උත්සවය අද (13) කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි.
එම සැමරුම් උත්සවයට එක්වූ පිරිස් විසින් ඉල්මහ විරු සැමරුම වෙනුවෙන් පුෂ්පෝපහාර සහ ගෞරව දැක්වීම් සිදුකරන ලදී.
මෙම අවස්ථාවට සහභාගී වූ පිරිස් විසින් අතීතයේ සිදුවීම් සිහිපත් කරමින් සැමරුම් වැඩසටහනට එක්ව සිටියහ.
37ஆவது கார்த்திகை வீரர்கள் நினைவேந்தல் நிகழ்வு
37ஆவது கார்த்திகை வீரர்கள் நினைவேந்தல் நிகழ்வு இன்று (13) கொழும்பு விகாரமஹாதேவி திறந்தவெளி அரங்கில் நடைபெற்றது.
இந்த நினைவேந்தல் நிகழ்வில் கலந்துகொண்டவர்கள், நினைவஞ்சலி மற்றும் மரியாதை செலுத்தும் நிகழ்வுகளில் பங்கேற்றனர்.
37th Commemoration of November Heroes Held in Colombo
The 37th Commemoration of November Heroes was held today (13) at the Viharamahadevi Open Air Theatre in Colombo.
Participants attended the commemorative event and paid tribute in remembrance of the November Heroes.
#37thNovemberHeroesCommemoration #NovemberHeroes #இல்மஹவீரர்கள் #கார்த்திகைநினைவேந்தல் #ඉල්මහවිරුසමරුව #Colombo #Viharamahadevi #SriLankaNews #BBCMirrorMedia #LankaWebNews #AsiaNewsPlusOne #SFMNews

