යෝෂිතට සහ ඩේසි ආච්චිට අධි චෝදනා භාර දෙයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දුන්නේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ මෙම අධි චෝදනා භාරදීම සිදුවුණි.
BBCMirror.lk . asianewsplusone.com sfmnewslk.com

ඉන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමටද අධිකරණය නියම කළේය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *