රාගමදී වෙඩිතබා ‘ආමි උපුල්’ ඝාතනය කෙරේ

BBCMirror.lk . asianewsplusone.com sfmnewslk.com

බටුවත්තේ නිවසක් ඉදිරිපිටදී ඊයේ රාත්‍රියේදී පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කර තිබේ.

‘ගනේමුල්ලේ සංජීව’ගේ සහචරයෙකු ලෙස සැළකෙන ‘ආමි උපුල්’ ලෙස හඳුනාගෙන ඇති මෙම පුද්ගලයා, ත්‍රිරෝද රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *