සිරිලිය’ ගිණුම යනු කුමක් ද?

BBCMirror.lk . asianewsplusone.com sfmnewslk.com
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විසින් සමාජ සේවා ව්‍යාපෘතියක් බව පවසමින් පවත්වාගෙන ගිය ‘සිරිලිය සවිය’ නමැති ව්‍යාපෘතිය සම්බන්ධ ගිණුම් වාර්තා නැවතත් කතාබහට ලක්වෙමින් තිබේ.
මේ සම්බන්ධයෙන් අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල ද පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය.
“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ භාර්යාව ශිරන්ති රාජපක්ෂ විසින් ‘සිරිලිය සවිය’ නමින් ගිණුමක් පවත්වාගෙන යාම මෙන්න අහගන්න. ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් සිරිලිය සවිය නමින් ලෝක ප්‍රසිද්ධ සිරිලිය ගිණුම. දැනට මෙම ගිණුම ව්‍යාජ ගිණුමක් බව සනාථ වී ඇත. ගිණුමේ මැන්ඩේට් පත්‍රය [අයැදුම්පත] බැංකුවෙන් අස්ථානගත වී ඇත. ගිණුමක් විවෘත කරලා මැන්ඩේට් පත්‍රය අස්ථානගත කරලා. කවු ද කරේ? ඒවා අපි හොයනවා,”
ඔහු පැවසුවේ ය.
‘

