සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් පිල්ලෙයාන්ගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ කරුණු මත ඝාතන හා පැහැර ගැනීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් තුන්දෙනා රඳවා තබා ප්‍රශ්න කරන බව පොලීසිය සඳහන් කරයි.

BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

අත්අඩංගුවට ගත් පුද්ගලයින් තුන්දෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කෙරෙන බවද පොලීසිය සඳහන් කරයි.

සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ සමීපතමයෙකු ඊයේ (07) දින කල්මුණේ ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේය.

තවද නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් නොහොත් ඉනිය භාරතී සහ සිවලිංගම් තවසීලන් නැමති පුද්ගලයින් පෙරේදා (06) අත්අඩංගුවට ගත්තේය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *