ජාතික තරුණ සේවා සභාව පිහිටුවීමේ පුරෝගාමියා ලෙස සැලකෙන හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් විශේෂ ප්‍රකාශයක් BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (10) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇත.

යෞවන සමාජ සම්බන්ධයෙන් වර්තමානයේ පැන නැගී ඇති අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් දැක්වීමට නියමිතය.

ජාතික තරුණ සේවා සභාව පිහිටුවීමේ පුරෝගාමියා ලෙස සැලකෙන රනිල් වික්‍රමසිංහ මහතා එහි මුල් කාලීන අරමුණු මෙන්ම තම පාලන සමයන්හිදී ජාතික තරුණ සේවා සභාවේ සහ යෞවන සමාජවල ව්‍යුහය සැකසුණු ආකාරය ගැන අදහස් දැක්වීමට නියමිත බව හිටපු ජනපති දේශපාලන කාර්යාලය සඳහන් කරයි

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *