සතොස හාල් වෙළඳපොළට ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (සතොස) නිල ලාංඡනය සහිතව ඇසුරුම් කළ සහල් වෙළෙඳපොළ වෙත නිකුත් කිරීම 18) වෙනි දින සිට ආරම්භ වුණා. BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාවගේ සහ ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරාගේ මූලිකත්වයෙන් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේදී මෙය සිදුකෙරුනා.
මෙහිදී ‘සතොස’ නිල ලාංඡනය සහිතව ඇසුරුම් කළ නාඩු සහ කැකුළු සහල් වෙළෙඳපොළ වෙත නිකුත් කරනු ලබනවා.
ඒ, අනුව සුදු කැකුළු කිලෝ 05ක සහල් බෑගයක් රුපියල් 1,100කට සහ නාඩු කිලෝ 05ක සහල් බෑගයක් රුපියල් 1,150ක් වැනි මුදලකට පාරිභෝගිකයින්ට සතොස ශාඛා ඔස්සේ මිලදී ගැනීමට හැකියාව 18 වෙනි දින සිට

