අගමැතිනිය ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් පාර්ලිමේන්තු ඉන්ධන දීමනාව එපා කියයි එයට රටේ ජනතාවගේ ප්‍රසාදය BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිනිය ඇතුළු අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 45 දෙනකු පාර්ලිමේන්තුවෙන් තමන් වෙත ලබාදෙන ඉන්ධන දීමනාව ලබා නොගන්නා බවට පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත දැනුම් දී තිබෙනවා.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *