ක්‍රීඩාවේ අන්දොලාත්මක අතටඅත දීමේ ගැටලුව මහත්වරුන්ගේ හැසිරිම
BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
විදෙස් වාර්තා පවසා සිටියේ 2025 ආසියානු කුසලාන තරඟයෙන් තරගයෙන් පසු කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩකයින් අතටඅත දිය යුතු බවට නීතියක් නොමැති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින්.
මෙහිදී ඔහු මෙම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ පසුගියදා ඉන්දියාව සහ පාකිස්තාන නායකයන් අතර තරගයට පෙරදී සහ පසුව සම්ප්‍රදායික අතටඅත දීම ප්‍රතික්ෂේප කිරීමට ඉන්දීය කණ්ඩායම ගත් තීරණය 2025 ආසියානු කුසලාන තරඟයට වඩා ලෝකයේ අවධානය දිනාගැනීමෙන් පසුවයි.
ඒ අනුව තරගයෙන් පසුව, නායක සූර්යකුමාර් පැවසුවේ, අප්‍රේල් 22 වන දින ඉන්දියාවේ කාශ්මීරයේ දී පකිස්ථානය පදනම් කරගත් ත්රස්තවාදීන් සිව්දෙනෙකු විසින් පුද්ගලයන් 26 ක්, එනම් ඉන්දියාවෙන් සහ විදේශයන්ගෙන් පැමිණි සංචාරකයින් තිදෙනෙකු මහදවල් කරන ලද කුරිරු ප්‍රහාරයෙන් මියගිය අයගේ පවුල් වෙනුවෙන් ඉන්දීය කණ්ඩායම පෙනීසිටින බවයි.
අතටඅත දෙන්න ඕන කියලා නීතියක් නෑ
මෙම සිද්ධියෙන් පසුව ඊට විවේචනාත්මක අදහස් වේගයෙන් ගලා ආ අතර තරග පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය විසින් විනිසුරු ඇන්ඩි පයික්‍රොෆ්ට් ක්‍රීඩාවට උචිත නොවන හැසිරීම සඳහා ඉන් ඉවත් කරන ලෙසත් ඉල්ලා තිබුණේය

