රඹුක්වැල්ල පවුලම අල්ලස් කොමිසමට

 

4 minutes ago
|
Local

Share
කෙහෙළිය රඹුක්වැල්ල පවුලම සමාජිකයන් අල්ලස් කොමිසමට
BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණියක් අද (10) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබෙනවා.

ඔවුන් මෙලෙස පැමිණ ඇත්තේ, මුදල් විශුද්ධිකරණය යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා බවයි වාර්තා වන්නේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *