Rebuilding Sri Lanka ජනාධිපති කාර්ය සාධක බලකායේ වැඩ අරඹයි

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com

2025/12/31 දා  ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය, පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බළකාය ස්ථාපිත කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරිය හරිනි අමරසූරිය ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විතව කණ්ඩායමකින් මෙම බළකාය සමන්විත වන අතර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි මෙම බලකාය ස්ථාපිත කර තිබෙන්නේ.

ජනාධිපති කාර්ය සාධක බළකාය

හරිනි අමරසූරිය (අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය)

එච්. එම්. විජිත හේරත් (විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය)

ඒ.එච්. එම්.එච්. අබයරත්න (රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය)

කේ.ඩී. ලාල් කාන්ත (කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය)

උපාලි පන්නිලගේ (ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය)

සුනිල් හඳුන්නෙත්ති (කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය)

බිමල් රත්නායක (ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය)

නලින්ද ජයතිස්ස (සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය)

අනිල් ජයන්ත ප්‍රනාන්දු (කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය)

පටබැඳිගේ ධම්මික (පරිසර අමාත්‍ය)

සුසිල් රණසිංහ (නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය)

හනීෆ් යුසුෆ් (ආණ්ඩුකාරවර, බස්නාහිර පළාත)

අරුණ ජයසේකර (ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය)

ආචාර්ය එන්.එස්. කුමානායක (ජනාධිපති ලේකම්)

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම (ලේකම්, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය)

එච්.එස්.එස්. තුයියකොන්තා (ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශය)

බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති (අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සහ ලේකම්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය)

ආචාර්ය හාන්ස් විජේසූරිය (ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක)

එච්.එස්.කේ.ජේ. බණ්ඩාර (රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්)

රෝහණ හෙට්ටිආරච්චි

මර්ලමති ගංගාදරන්

ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම

සමන්තා ද සිල්වා

මන්දනා ඉස්මයිල්

පරාක්‍රම දිසානායක

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *