ජනපතිතුමා දළදා සමිඳුන් වැඳ පුදාගනී
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com
ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා දළදා සමිඳුන් වැඳ පුදාගනී
ජනාධිපතිතුමා අද (01) පෙරවරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත්තේය.
අනතුරුව ජනාධිපතිවරයා, මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ද බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබේ.



