තීරු බදු නොගෙවා මෙරටට රැගෙන ආ රන් භාණ්ඩ හා උපකරණ තොගයක් සමග
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com
ක්රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
තීරු බදු නොගෙවා මෙරටට රැගෙන ආ රන් භාණ්ඩ හා උපකරණ තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට.
යුද්ධ හමුදා බුද්ධි අංශ වෙත ලද තොරතුරක් මත ඉකුත් දා (30) ගුවන් තොටුපල පොලිසිය විසින් UL 226 දරණ ගුවන් යානයෙන් ඩුබායි සිට පැමිණි වැල්ලම්පිටිය ප්රදේශයේ පුද්ගලයෙකු නීති විරෝධී ලෙස තීරු බදු නොගෙවා රැගෙන ආ රන් භාණ්ඩ ජංගම දුරකථන හා පරිගණක උපකරණ තොගයක් සමග අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
රැගෙන ආ භාණ්ඩද සමගින් සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා ශ්රී ලංකා රේගුව වෙත භාරදීමට ක්රියා කොට ඇත.

